කොළඹ නගරයේ මේ මොහොහොත වනවිට දැඩි රථ වාහන තද බදයක් පවතිනවා. ගෝල්ෆේස් පිටිය, ගාලුපාර,කොල්ලුපිටිය හා කොටුව ආශ්‍රිතව වැඩි වශයෙන් ...
නත්තලේ ඇති අරුත් බොහොමයක් තුළ බෙදා හදා ගැනීමට හිමි වන්නේ ප්‍රධාන තැනක්. ඒ උතුම් පරිත්‍යාගශීලිත්වයට ලබා දිය හැකි උසස්ම වටිනාකම ...
The body of veteran singer Priya Suriyasena was brought to his residence in Nugegoda this morning (25). Family members ...
නත්තලේ සැබෑ අරුත විදහාපාමින් සිතින් සිතට සතුට යා කරන ”හිරු සෙනහසේ නත්තල”, හිරු මාධ්‍ය ජාලය මෙරට ජනතාවට තිළිණ කරන තවත් ...
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ තනතුරු 79කට අදාලව නිලධාරී පුරප්පාඩු 1,717ක් පවතින බව විගණන මහ ලේකම් කාර්යාලය මගින් නිකුත් කරන ලද ...
දෙසැම්බර් 26 වන දින පෙ.ව 9 සිට දෙසැම්බර් 27 වන දින අලුයම 3 දක්වා පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව නිවේදනය කර තිබෙනවා. ඒ ...
දුම්රිය ප්‍රවේශ පත්‍රය වෙනුවට පෙර ගෙවුම් දුම්රිය ප්‍රවේශ කාඩ් පතක් හඳුන්වා දීමට පියවර ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
මිලියන ගණනක යුක්රේන වැසියන් නත්තල සමරද්දී එරට බලශක්ති පද්ධතියට ප්‍රධාන දායකත්වයක් සපයන දෙවන විශාලම නගරය ද වන කාර්කිව් වෙත ...
ආනයන කරනු ලබන්නේ කවර වාහනද සහ එම වාහන ගෙන්වන දිනයන් සම්බන්ධයෙන් මේ වන විටත් තීරණය කර තිබෙනවා. නමුත් වාහන ආනයනයේදී අයකරන බදු ...
හෘද රෝග සඳහා ශල්‍ය කර්ම සිදුකර ගැනීමට නොහැකි වීමෙන් වවුනියාව මහ රෝහලේ හෘද රෝගීන් 54 දෙනෙකු මේ වසරේ ගතවූ කාළය තුළ මියගොස් ...
උත්සව සමයේ රථවාහන අනතුරු අවම කර ගැනීමේ අරමුණින් වැඩබලන පොලිස්පතිතුමාගේ උපදෙස් පරිදි විශේෂ රථවාහන මෙහෙයුමක් 2024.12.20 වන දින ...
A Swiss International Air Lines flight en route from Bucharest to Zurich made an emergency landing on Monday due to smoke in ...